යහපාල කාලේ සජිත් පුම්බන්න නිවාස අමාත්‍යංශය දැරු වියදම මිලියන 570යි!

August 1, 2020 at 1:56 pm | by emanisa.lk

පසුගිය ආණ්ඩුව සමයේ නිවාස සහ ඉදිකිරීම් අමාත්‍යංශයේ ප්‍රචාරක වියදම රු. මිලියන 570ක් බව නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම පවසයි.

නාගරික සංවර්ධන අධිකාරිය මගින් උත්සව සහ ප්‍රචාරක වියදම් ලෙස රු. මිලියන 348ක් ද අමාංත්‍යශයෙන් මිලියන 150ක් ද ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවෙන් මිලියන 101ක් ද මෙලෙස වැයකර තිබේ.

පහුගිය ආණ්ඩුවේ නිවාස සහ ඉදිකිරීම් අමාත්‍යංශය තිබුණේ සමගි ජන බලවේයේ නායක සජිත් ප්‍රේමදාස යටතේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස