යහපාලනය මානව අයිතිය රජගමනේ! මරණ තර්ජන නිසා ආපනශාලා සභාපති ඉල්ලා අස්වෙයි!

February 10, 2019 at 2:13 pm | by admin

සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් සිය ජීවිතයට එල්ල වී ඇති මරණ තර්ජන හේතුවෙන් සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරය දැරු දින කිහිපය තුල ආහාරවල මිල අඩු කිරීමත් සමඟම තම සංගමය ද අහාරවල මිල අඩු කිරීමට ගත් උත්සාහය නිසා යම යම් පර්ශව තමන්ට විරුද්ධව කටයුතු කරන බව ඒ මහතා පවසයි.

ආපනශාලාවලට සහ හෝටල් සඳහා දඩ ගසා පරිභෝගික අධිකාරීය වසරකට රුපියල් කොටි 9ක ආදායමක් ලබා ගත් බවත් තම සංගමය මැදිහත් වී හෝටල් නවීකරණය කර නිසි පරිදි සැකසූ විට ලැබෙන දඩ ආදායම ආණ්ඩුවට නොමැති වීම ද මෙම තර්ජන සඳහා හේතු වී ඇතැයි ඔහු පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *