යල කන්නය අස්වද්දා රට ස්වයංපෝෂිත කරන්න සැලසුම්..! ඉන්දියාවෙන් යූරියා ටොන් 65 000ක්…!

May 14, 2022 at 9:56 am | by emanisa.lk

යල කන්නයේ වී ගොවිතැන සඳහා පොහොර අවශ්‍ය යූරියා මෙට්‍රික් ටොන් 65,000ක් සැපයීමට ඉන්දීය රජය එකඟ වී තිබේ.

ඉන්දීයාව ශ්‍රී ලංකාවට ලබා දුන් ඩොලර් බිලියන එකක ණය පහසුකම යටතේ එම පොහොර තොගය ලබා දීමට නියමිතය.

යල කන්නයේ වී වගාව සඳහා අවශ්‍ය යූරියා ප්‍රමාණය මෙට්‍රික් ටොන් 65,000ක් ලෙස සඳහන් වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *