මුල් පුවරුව

ජනපති අතේ රතු නූලක් බැඳගෙන ගිහින්…! පෙරහැරේ අලි කුලප්පුවට හේතුව මෙන්න…!

2021-08-24 at 4:37 pm
පසුගියදා දළදා පෙරහැරට සම්බන්ධ කතරගම දේවාල පෙරහැරේ දී අලි කුලප්පු වී ඇතැයි සමගි ජන බලවේග...

එකවර රට වසා දැමීම නිසා විශාල ජාතික ධනයක් විනාශ වුණා…! ගොවියාට වගේ ම පාරිභෝගිකයාටත් දැඩි අසාධාරණයක් වුණා….! – ජවිපෙ…

2021-08-24 at 11:42 am
කිසිදු පෙර සූදානමකට ඉඩ නොතබා රට වසා දැමීම නිසා ඉදිරියේ දී විශාල එළවළු හිඟයක් ඇති...

ලංකාවට පළා එන ඇෆ්ගන් සරණාගතයින්ට රැකවරණ ලබා දෙනු…! – සජිත්…

2021-08-24 at 8:32 am
ඇෆ්ගනිස්ථානයේ මතුව ඇති අර්බුදය හමුවේ එහි රැඳී සිටින ලාංකිකයින්, ලංකා තානාපති කාර්යාල නිලධාරීන් ඇතුළු පිරිසෙහි...

විමල්ලා තාලිබාන්ලා වගේ රටේ බලය අල්ලන්න බලා ඉන්නවා…! මේ අය ජාත්‍යන්තර කුමන්ත්‍රණවල බළල් අත්…! – ඇමැති ගාමිණී ලොකුගේ…

2021-08-23 at 2:15 pm
ආණ්ඩුවේ සහෝදර දේශපාලන පක්ෂවල නායකයින් රට වසා නොදැමිය යුතු බවට කැබිනට් මණ්ඩලයේ දී ජනතාධිපතිවරයා සමඟ...

ඉන්ධන හිඟයි කියල ගම්මන්පිලත් කීවා..! ආනන්ද පාලිත දඩයම් කිරීම වැරදියි…! – සජිත්…

2021-08-23 at 8:52 am
ඉන්ධන හිගයක් පිළිබඳව පූරෝකතනයක් ඉදිරිපත් කළ, ප්‍රමුඛ පෙළේ වෘත්තිය සමිති නායකයෙකු වන ආනන්ද පාලිත අත්අඩංගුවට...

කොවිඩ් සටන ජයගන්න ආධ්‍යාත්මික ශක්තිය අවශ්‍යයයි….! රතන සූත්‍රය සජ්ඣායනා කරමින් කොවිඩ් මර්දන සටනට එක්වන්න….! – චන්න…

2021-08-23 at 7:44 am
පවතින කොවිඩ් වසංගත තත්වයෙන් මිදීම සඳහා බෞද්ධයින් මේ සතියම සිය නිවෙස්වලට වී රතන සූත්‍රය සජ්ඣායනා...

දවස් 10ක් රට වහල කොවිඩ් මර්දනය කරන්න බෑ…! දිගට ම වහන්න ඕන…! – ජවිපෙ මාධ්‍ය හමුවක….

2021-08-22 at 9:37 pm
කොවිඩ් වෛරසයේ බීජෞෂණ සමය පිළිබඳව විද්‍යාත්මකව සලකා බැලූ විට දින 10 ක කාලයක් පමණක් රට...

මම මෙතනට නිකන් ආවේ නෑ…! උඹ මහ පාරේ අළු කරනවා…! පරිස්සම් වෙලා හිටපන්….! – බදියුදීන්ගෙන් බන්ධනාගාර දොස්තරට මරණ තර්ජන…

2021-08-22 at 8:49 pm
පාස්කු ඉරු දින ප්‍රහාර මලාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා...