මුල් පුවරුව

මගේ නිවස ගිනි තියන තැනට මිනිස්සු පත් කළේ සිරසයි…! – රනිල්…

2022-07-11 at 5:45 pm
සිරස රූපවාහිනිය සිදුකළ විනාශකාරී මාධ්‍ය භාවිතය නිසා සිය නිවස විනාශ වූ බව අගමැති රනිල් වික්‍රමසිංහ...

ජාතික ලැයිස්තුව අහෝසි කර අරගලකරුවන් 29ක් පාර්ලිමේන්තුවට..! අරගලයෙන් අලුත් ආණ්ඩුවක් හදන්න සැලසුම්..!

2022-07-11 at 12:27 pm
' බුද්ධිමත්ව කියවන්නන් සඳහා පමනයි ' දැන් අරගලයේ ඊලඟ පියවර කුමක්ද ? එය තීරණය කල...

මේ රටේ සිංහල බෞද්ධ ජනතාවගේ බලය අවසන් කළා…! – සෝභිත හිමි..

2022-07-10 at 9:24 pm
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වහාම ධූරයෙන් ඉවත් විය යුතු බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ පැවසූහ. ඒ...

සජිත්ගේ නායකත්වයයෙන් ආණ්ඩුවක් හදල ජන දුක නිවනවා..! – රාජිත..

2022-07-10 at 7:35 pm
ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා ඉවත් වූ පසුව විපක්ෂ නායකවරයා විකල්ප අග්‍රාමාත්‍යවරයා ලෙස පත් වෙන්නේ ඇයි සමගි ජන...

සිවුරටත් ලැජ්ජයි…පැත්ත පළාතේ එන්න එපා…! – රනිල්ගේ නිවසට ගිය හිමිනම පන්නයි…

2022-07-10 at 1:45 pm
ගිනි තබා විනාශ කළ අගමැති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවස බැලීමට පැමිණි උලපනේ සුමංගල හිමියන් එහි...

මට ගැහුවේ මා මිල අඩු කළ බෙහෙත් බීව මිනිස්සු…! නොමිලේ ස්ටෙන්ට් දීල පණ බේරගත් අම්මලගේ දරුවෝ…! – රාජිත…

2022-07-10 at 12:04 pm
මැතිවරණයකින් පරාජය කළ නොහැකි ඒකාධිපති රාජපක්ෂ පවුල් පාලන වියරුව පරදන අරගලය තමන් ජයග්‍රහණය කළ බව...

ලංකාවට අවු. 2ක් ණයට තෙල් දෙන්න රුසියාව එකඟයි..!

2022-07-10 at 9:48 am
රුසියානු සමාගමක් වසර දෙකක ණය පදනමක් මත ශ්‍රී ලංකාවට ඉන්ධන ලබා දීමට එකඟ වී තිබේ....

හමුදා ප්‍රධානීහු ජාතිය අමතති…! ජනතාවට විශේෂ පණවිඩයක්…!

2022-07-10 at 9:30 am
රටේ අර්බුදය ව්‍යවස්ථානුකූලව විසඳා ගත හැකි වාතාවරණයක් උදාවී ඇති බැවින් සාමය ආරක්ෂා කර ගැනීම සඳහා...