මැතිවරණයක් ලබා ගන්න සටන යළි අරඹනවා..! – අනුර….

May 28, 2023 at 10:52 am | by emanisa.lk

මැතිවරණයක් ලබා ගැනීම සඳහා ලබන මස 08 වන දා සිට යළි සටනට එක්වන බව ජාතික ජනබලවේගය පවසයි.

එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සඳහන් කළේ පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාර දී ඇති සියලු අපේක්ෂකයින් ජුනි මස 08 වන දින මැතිවරණ මහ ලේකම් කාර්යාලය වෙත පැමිණෙන බවය.

අහුංගල්ල වීරසිංහ ක්‍රීඩාංගණයේ පැවති සමුළුවකට එක්වෙමින් අනුර කුමාර දිසානායක එම අදහස් පළකළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *