තමා සිරගත වූ අවස්ථාවේ ඒ වෙනුවෙන් සටන් කළේ හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර බව රංජන් රාමනායක පවසයි.
සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් හතළිස් ගණනක් සිටිය ද ඔවුන් ඒ පිළිබඳ අවධානය යොමු නොකළ බවයි, රංජන් රාමනායක ප්‍රකාශ කළේ.
සජබ මතය වූයේ රංජන් සිරගත වීම ජාතික ප්‍රශ්නයක් නොව බව යැයි ද එහෙයින් ජනතාව ඒ වෙනුවෙන් කැඳවීමේ අවශ්‍යතාවක් නැත යන්න බව ද රංජන් රාමනායක වැඩි දුරටත් ප්‍රකාශ කළේය.