මහින්ද මැරෙන තුරු දේශපාලනය කළ යුතුයි..! – සමන්තභද්‍ර හිමි..

November 30, 2023 at 2:58 pm | by emanisa.lk

මහින්ද රාජපක්ෂ යනු මේ රටේ සිටි වැඩකාරයෙකු බව පූජ්‍ය සමන්තභද්‍ර හිමි පවසයි.

එහිමියන් පෙන්වා දෙන්නේ තව වසර සියයකින් හිටපු ජනාධිපතිවරයා සියලු දෙනාගේ ගෞරවාදරයට පාත්‍ර වන බවයි.

මේ රටේ මර බියෙන් තොරව ජීවත්විය හැකි පරිසයක් නිර්මාණය කළ නිසා ද උමන්දාව ගොඩනැඟීමට උදව් කළ නිසා ද මහින්ද රාජපක්ෂට හැමදාම ගෞරව කරන බවයි, සමන්ත්‍රභද්‍ර හිමි ප්‍රකාශ කළේ.

කවුරු කුමන් මඩ අවලාද නැඟුව ද ජීවත්ව සිටින තුරු මහින්ද රාජපක්ෂ දේශපාලනය කළ යුතු බව ද එහිමියන් වැඩි දුරටත් පැවසූහ.

උමන්දාව රෝහලේ පැවැති උත්සව සභාවක් අමතමින් සමන්තභද්‍ර හිමි එසේ කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *