මම විල්පත්තුවේ බිම් අඟලක් එළි කරන්න දුන්නේ නෑ! – ජනපති

March 23, 2019 at 5:36 pm | by admin

ගෙවී ගිය වසර හතරක කාලය තුළ විල්පත්තු අභයභූමියේන් තමන් එක බිම් අඟලක්වත් කිසිවෙකුට ලබා ලබා දුන්නේ නැතැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.

කෙසේ වුවද දැනට චෝදනා එල්ල වන්නේ විල්පත්තු වනානත්රයේ පරිවාර රක්ෂිතයක් වන කල්ලාරු වනය එළිපෙහෙළි කරන බවටය.

පසුගියදා ජවිපෙ නායක අනුර දිසානායක ප්‍රකාශ කළේ 2015 වසරේ සිට වනාන්තරයේ අක්කර 500ක් විනාශ කර ඇති බවකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස