මන්නාරමේ කතෝලික දේවස්ථාන දෙකකට ප්‍රහාරයක්….!

July 14, 2021 at 12:04 pm | by emanisa.lk

මන්නාරම නගරයේ පිහිටි කතෝලික දේවස්ථාන දෙකකට ඊයේ (13) රාත්‍රියේ ප්‍රහාරයක් එල්ල කර තිබේ.

මෙම දේවස්ථාන දෙක ඉලක්ක කරගෙන ගල් මුල් ප්‍රහාරයක් එල්ල කර ඇති අතර දේවස්ථාන දෙකට සුළු අලාභහානී සිදුව තිබේ.

මන්නාරම පොලිසිය ප්‍රදේශයේ CCTV කැමරා දර්ශන ද උපයෝගී කරගෙන මෙම ප්‍රහාරය පිළිබඳ විමර්ශන ආරම්භ කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *