මත්පැන් සමාගම්වලට කෝටි 600ක් ගෙවන්න නියෝග..!

July 8, 2023 at 4:46 pm | by emanisa.lk

බදු මුදල් ගෙවීම පැහැර හැර ඇති මහා පරිමාණ මත්පැන් නිෂ්පාදනාගාරවලට බදු ගෙවීම සඳහා සති 2ක කාලයක් ලබාදී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

එම ආයතන රුපියල් කෝටි 600ක බදු මුදලක් ගෙවීම පැහැර ඇති බවයි, මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

ඔහු සඳහන් කළේ අදාළ ආයතන එම බදු මුදල් ගෙවීමට කටයුතු නොකළහොත් ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *