බෙදුම්වාදයට එරෙහිව උතුරේ නිදහස සමරයි…!

February 4, 2023 at 3:41 pm | by emanisa.lk

අද (01) යාපනේ ජාතික නිදහස් උළෙල උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.

මේ සඳහා විශාල පිරිසක් එකතු වීම විශේෂත්වයකි. ජාතික කොඩි රැගෙන පිරිස යතුරු පැදි ත්‍රිවිල් ඇතුළු වාහනවලින් ද පා ගමනින් ද නිදහස් සමරුව සඳහා පැමිණියහ.

දෙමළ ජාතික සන්ධානය, සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ සහ කතෝලික පල්ලිය නිදහස් උළෙල වර්ජනය කරන පසුබිමක මෙලෙස උතුරේ නිදහස සැමරීම විශේෂත්වයකි.

 

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *