බිලියන 44ක විදුලි බිල් ගෙවල නෑ…! ලබන මස සිට රට ම අඳුරේ…?

September 17, 2021 at 9:29 am | by emanisa.lk

විදුලි පාරිභෝගිකයන් රුපියල් බිලියන හතළිස් හතරක මුදලක් නොගෙවීම හේතුවෙන් ඉදිරි මාසයෙන් පසු විදුලිය ලබා දීම ගැටලුවක් බවට පත් වන බව විදුලිබල අමාත්‍යාංශය පවසයි.

විෂය භාර ඇමැති ගාමිණී ලොකුගේ කියා සිටියේ විදුලි පාරිභෝගිකයන් කඩිනමින් විදුලි බිල්පත් ගෙවිය යුතු බවයි.

කොළඹ ඊයේ (16) පැවැති මාධ්‍ය හමුවක දී මේ බව කී ඔහු වැඩි දුරටත් කියා සිටියේ විදුලි බිල්පත් සඳහා පොලිය එකතු කිරීමක් සිදු නොවන බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *