බැඳුම්කරේ සල්ලි සිරිකොතේ කාමරවල පුරවලා තිබුණා…! සජිත්ලා ඒ සල්ලි ඕන හැටියේ බෙදා ගත්තා…! – සජබ අගලවත්ත සංවිධායක…

February 24, 2023 at 5:26 pm | by emanisa.lk

බැඳුම්කර වංචාවෙන් උපයාගත් මුදල් සිරිකොතේ කාමර දෙකක පුරවා තිබූ බව සමගි ජන බලවේග සංවිධායක ජගත් කුමාර පවසයි.

එම මුදල් සජිත් ප්‍රේමදාස ඇතුළු පක්ෂයේ ඉහළ පෙළේ සියලු දෙනා ම රිසි සේ බෙදාගත් බව ද හෙතෙම ප්‍රකාශ කරයි.

රාජිත සේනාරත්න ධීවර සංස්ථාව විනාශ කොට නැව් අටක් මිලට ගත් බවට ද ජගත් කුමාර චෝදනා කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *