බස්නාහිර හිටපු මහ ඇමතිටත් අලුත් රස්සාවක්!

June 20, 2019 at 4:33 pm | by emanisa.lk

මධ්‍යම පරිසර අධිකාරියේ නව සභාපතිවරයා ලෙස ඉසුර දේවප්‍රිය පත්කර තිබේ.

එහි හිටපු සභාපති ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත්වීමෙන් හිස්වූ ධුරයට ජනාධිපතිවරයා විසින් මෙසේ ඉසුර දේවප්‍රිය පත්කර තිබේ.

ඉසුර දේවප්‍රිය මහතා බස්නාහිර පළාත් හිටපු මහ ඇමතිවරයා ද වෙයි. දකුණු පළාත් හිටපු මහ ඇමති ශාන් විජයලාල් ද සිල්වා නැඟෙනහිර ආණ්ඩුකාර ධුරයට පත් කෙරිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස