බස්නාහිර පළාතටත් මුස්ලිම් බල ප්‍රදේශයක්!

February 1, 2019 at 4:20 pm | by admin

බස්නාහිර පළාතේ ආයුර්වේද දෙපාර්තමේන්තුවට අයට බල ප්‍රදේශ වන මහර සිට මන්වාන දක්වා සහ බේරුවල සිට මොල්ලිගොඩ දක්වා ප්‍රදේශය “මුස්ලිම් බල ප්‍රදේශයක්” ලෙස නම් කිරීමට සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසිම් මහතා විසින් ආයුර්වේද කොමසාරිස්වරයාට බලපෑම් කර ඇතැයි අමාත්‍යාංශ තොරතුරු මාර්ග හෙළි කරයි.

එම ප්‍රදේශවල පවතින ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන බෙහෙත් ශාලාවල ආයුර්වේද වෛද්‍යවරු සියලු දෙනා ඉවත්කර මුස්ලිම් ජාතික (යුනානි) වෛද්‍යවරුන් පත්කිරීමට ද නියෝජ්‍ය ඇමතිවරයා බලපෑම් කර ඇති බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *