බංකොලොත් රටකට රාජ මන්දිර වැඩක් නෑ…! මම ජනාධිපති වී ජනපති මැදුරේ IT උගන්වනවා..! – සජිත්…

January 9, 2023 at 2:03 pm | by emanisa.lk

සිය ආණ්ඩුවක් යටතේ ජනාධිපති මන්දිරය, අගමැති මන්දිරය සහ විසුම්පාය නොමිලේ ඉංගිරිසි බසින් තොරතුරු තාක්ෂණය උගන්වන ජාත්‍යන්තර අධ්‍යාපන ආයතන බවට පත්කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

බංකොලොත් රටකට මන්දිර දේශපාලනයක් උවමනා නැතැයි පෙන්වා දුන් විපක්ෂ නායකවරයා, ජනාධිපති මන්දිරය ඇතුළු පරිපාලන ගොඩනැඟිලි ජයවර්ධනපුරට රැගෙන යන බව ද ප්‍රකාශ කළේය.

ජනාධිපති අගමැති මන්දිරවල සිට සිදුකරන සුඛෝපභෝගී දේශපාලනය අවසන් කරන බව ද සජිත් ප්‍රේමදාස අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *