පෞද්ගලික බස්වලට ඩීසල් ලංගම ඩීපෝවෙන්…!

June 19, 2022 at 4:40 pm | by emanisa.lk

පෞද්ගලික බස් රථ සඳහා ඉන්ධන ලබාගැනීමට අදාල බස්රථ හිමිකරුවනට ළගම ඇති ලංගම ඩිපෝව වෙත යන ලෙස විදුලි බල හා බලශක්ති ඇමැති කාංචන විජේසේකර පවසයි.

එසේම වෘත්තීය ත්‍රී රෝද රථවලට,පාසල් ප්‍රවාහන වෑන් රථ වලට සහ බහාලුම් ප්‍රවාහන රථවලට ප්‍රමුඛත්වය ලබාදෙමින් සලාක ක්‍රමයකට ඉන්ධන ලබාදීමේ වැඩපිලිවෙක් සකස්කරන බව ද ඇමැතිවරයා සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *