පොහොට්ටු සජබ පිරිස් පෝලිමේ එජාපයට…! සිරිකොත විසිහතර පැයේම කාර්යබහුලයි..!

June 25, 2023 at 3:48 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂය හැර ගිය අය මෙන්ම සමගි ජන බලවේගය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පිරිස් එක්සත් ජාතික පක්ෂයට එකතු වීම වැඩි වී ඇතැයි එම පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර සඳහන් කරයි.

එහෙයින් මේ දිනවල සිරිකොත එජාප මූලස්ථානය කාර්යබහුල වී ඇතැයිද ඔහු පැවසීය.

වෙනත් දේශපාලන පක්ෂ සංවිධායකයන්, ප්‍රාදේශීය නායකයන් හා සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයින් එක්සත් ජාතික පක්ෂයට එක්වූ අය අතර සිටින බව ද හෙතෙම කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *