පොහොට්ටුවට ජය නියතයි..! පැරදුණොත් භාර ගන්නවා..! – මහින්ද…

January 10, 2023 at 1:43 pm | by emanisa.lk

ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පරාජය පත්වේ යැයි තමා කිසිසේත්ම නොසිතන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

පරාජය ලැබුවහොත් එය පිළිගැනීමට සූදානම් විය යුතු බව පැවසූ හිටපු ජනාධිපතිවරයා එවැනි අවස්ථාවලදී වැරදුණේ කොතැනදැයි පාඩම් ඉගෙන ගත හැකි බවද සඳහන් කළේය.

පක්ෂයට ජනතාවගෙන් ඈත්වී ගමන් කළ නොහැකි බව ද ඔහු කීවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *