පොලිස් ස්ථානාධිපති වෙඩි වැදී මරුට..!

October 21, 2023 at 9:02 am | by emanisa.lk

වෙඩි වැදීමකින් ඇහැලියගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රියංක සිල්වා මියගොස් තිබේ.

ඔහු තම නිල නිවසේ වෙඩි වැදී මිය ගොස් සිටිය දී සොයා ගෙන තිබේ.

මෙය ඝාතනයක් ද සිය දිවි නසා ගැනීමක්ද යන්න පිළිබඳව විමර්ශන සිදු කරමින් සිටියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *