පොලිස් නිලධාරියෙක් මහපාරේ ජෝන් සීනා වෙයි….! මගියෙක් උස්සා පොළොවේ ගසයි….! පැය 24ක් යන්න කලින් ප්‍රතිඵල ලැබෙයි…!

March 29, 2021 at 9:00 pm | by emanisa.lk

ලොරිරථ රියදුරෙකුට බිම දමා පාගා පහර දුන් පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කිරීමට විෂයභාර අමාත්‍ය සරත් වීරසේකර මහතා උපදෙස් ලබා දී තිබෙනවා.

මෙසේ වැඩ තහනම් කර තිබෙන්නේ මහරගම පොලිස් ස්ථානයේ රථවාහන අංශයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකි.

පන්නිපිටිය ප්‍රදේශයේදී මෙම පහරදීම සිදුව ඇති අතර මෙම පහරදීමට අදාල වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය හරහා ඉතා වේගයෙන් සංසරණය වෙමින් තිබේ.

වීඩියෝව බලන්න

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *