පෙර පුවරුව

දුප්පත් චරිත රඟපෑ මාලිමා මන්ත්‍රීලා නාමල්ලට වඩා සල්ලිකාරයෝ….! – අර්ජුන් රාමනාදන්….

2025-09-26 at 7:52 pm
විපක්ෂයේ සිටින කාලයේ බස්වල කෝච්චිවල යමින් වීඩියෝ සමාජ මාධ්‍යවලට දැමූ පිරිස දැන් ආණ්ඩු බලය ලබා...

පඬු කරඳ ගහක් නිසා අධිවේගයට එරෙහි වූ දේවානි අපේ පක්ෂෙ නෙමෙයි…! – ඇමති බිමල් රත්නායක…

2025-09-26 at 4:38 pm
කඩවත මීරිගම අධිවේගී මාර්ගය තැනීමේ දී කිලෝ මීටරයක රු. බිලියන 12ක් වැය වන කතාව අසත්‍යයක්...

පාස්කු විමර්ශන විධිමත්ව ඉදිරියට යනවා… හමුදාවේ දෙන්නෙක් අල්ලන්න නියමිතයි…! – ජනපති….

2025-09-26 at 1:29 pm
පාස්කු ප්‍රහාරය සිදුවූයේ අද ඊයේ නොව 2019 වසරේ එනම් දැනට වසර 6කට පෙර බව ජනාධිපති...

අල්ලස් කොමිසම දේශපාලනීකරණය කරලා… අධ්‍යක්ෂ ජවිපෙ සාමාජිකයෙක්… ඔහු වැඩ කළේ වටගල එක්ක නීති අංශේ….! – නන්දන ගුණතිලක….

2025-09-26 at 11:27 am
වර්තමාන අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක ජනතා විමුක්ති පෙරමුණෙහි සාමාජිකයෙකු බව හිටපු ජවිපෙ නායකයෙකු...

අරුණ ජයසේකරට ගෙනා විශ්වාභංගය නිත්‍යානුකූලයි… එරෙහි වූ කතානායකටත් විශ්වාසභංගයක්…!

2025-09-26 at 10:35 am
කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට විපක්ෂය තීරණය කර ඇති බව සමගි...

දරුවන් රකින්න අලුත් නීති…. දරුවාගේ අයිතිය දිසා විනිසුරුට… නිවසේ පාසලේ සියලු දඬුවම් තහනම්…!

2025-09-25 at 4:02 pm
දරුවන්ට නිවසේදී, පාසලේදී හෝ රැඳවුම් නිවාසවලදී ශාරීරික වශයෙන් සහ මානසික වශයෙන් දඬුවම් කිරීම, නොසලකා හැරීම...

ශ්‍රී ලාංකික ජනතාව සියවස් ගණනක් දුටු සිහිනය වෙනුවෙන් මැතිවරණයේදී තීන්දුවක් ගත්තා…! – ජනපති එක්සත් ජාතීන්ගේ සමුළුවේදී

2025-09-25 at 12:55 pm
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වැනි සැසිවාරය අමතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිදු කළ...

ක්‍රිප්ටෝ ලංකාවේ පිළිගත් මුදල් ඒකකයක් නෙමෙයි…. මුදල් විශුද්ධිකරණයට භාවිත කරන්න පුළුවන්…! – මහ බැංකු අධිපති…

2025-09-25 at 11:25 am
මේ දිනවල රට තුළ දැඩි ආන්දෝලනයකට ලක්ව ඇති අන්තර්ජාලයේ භාවිත වන ක්‍රිප්ටෝ මුදල් සඳහා රට...