පෙර පුවරුව

මත්තල ගුවන්තොට භාණ්ඩ ප්‍රවාහනයට එක්වෙයි..! ටොන් 14ක ඇඟළුම් මත්තලින් මාලදිවයිනට…!

2021-10-17 at 9:55 am
ගුවන්බඩු තොගයක් මාලදිවයිනට යැවීමට ඊයේ (16) පළමු වතාවට මත්තල ගුවන්තොටුපළ යොදා ගෙන තිබේ. ඒ,දේශීය වශයෙන්...

කොවිඩ් සමග එක්ලක්ෂ හැටදාහක් රටින් යන්න සූදානම්…!

2021-10-17 at 9:16 am
කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ මෙරට හැර විදේශීය රටවලට යාමට ගත වූ මාස නමයේ දී පමණක්...

21 පාසල් ආරම්භ කරන්න ආණ්ඩුව සූදානම්…! ගුරුවරු නාවොත් පුහුණු උපාධිධාරීන් 53000ක් පාසල්වලට…!

2021-10-17 at 8:45 am
ලබන 21 වැනි දා පාසල් විවෘත කිරීමත් සමඟම ඇති වන අවශ්‍යතා අනුව මෑතක දී බඳවාගත්...

රෑට කුඹුරට යූරියා ගහලා දවල් කොම්පෝස්ට් දැම්මා…! රතන හිමි සමඟ කාබනික ගොවිතැන් කළ හැටි ජනතාව හෙළි කරති…!

2021-10-17 at 8:31 am
කාබනික පොහොර යොදමින් ගොවිතැන් කිරීමෙන් හෙක්ටයාරයකට කිලෝ 2000-2500කින් පමණ අස්වැන්න පහළ බැස ගිය බවට ගොවීහු...

ගොවියගේ කලිසම ගැලෙව්වේ සරමක් දීලා නෙමෙයි..! කාබනික පොහොර වැඩේ අසාර්ථක වුණේ ඒකයි…!

2021-10-16 at 11:05 pm
ගොවියා කාබනික පොහොරවලට හුරු කිරීම සැලැස්මක් ඇතිව කළේ නම් සාර්ථක වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී...

පැන්ඩෝරා චෝදනා පට්ටපල් බොරු…! ජාත්‍යන්තර පරීක්ෂණයක් කරනු…! – තිරුකුමාර් නඩේසන්ගෙන් අභියෝගයක්…

2021-10-16 at 10:41 pm
පැන්ඩෝරා පත්‍රිකා මගින් තමන්ට එල්ල වී ඇති විදේශ වත්කම් සම්බන්ධ චෝදනා තිරුකුමාර් නඩේසන් ප්‍රතික්ෂේප කරයි....

ඇමැති දෙපළකට ආණ්ඩුවේ පසුපෙළින් විශ්වාසභංගයක්…? විපක්ෂයේ එක්වෙයි…!

2021-10-16 at 10:01 pm
පවතින තත්ත්වය හමුවේ කෘෂිකර්ම හා වෙළද අමාත්‍යවරුන්ට එරෙහිව පාර්ලිමේන්තුව හමුවේ විශ්වාසභංග යෝජනාවක් ගෙන එන්නැයි සමගි...

තවත් ගුරු විදුහල්පති සංගම් කිහිපයක් වර්ජනය අතහරී…! 21 පාසල් ආරම්භ කරන්නත් සූදානම්…!

2021-10-16 at 9:30 pm
ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමය, වැඩබලන විදුහල්පතිවරුන්ගේ සංගමය සහ අධිසේවා විදුහල්පති එකමුතුවේ නියෝජිතයින් අද...