පෙර පුවරුව

යුක්‍රේන ආක්‍රමණය නවතනු…! පුටින්ට එරෙහිව රුසියානු නගරවල උද්ඝෝෂණ….!

2022-02-25 at 3:25 pm
රුසියාවේ නගර කිහිපයක යුද විරෝධී උද්ඝෝෂණ ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය නිවේදනය කරයි උද්ඝෝෂණය...

ජනාධිපති හදිසියේ ම මිල්කො ආයතනයට..! කිරි නිෂ්පාදනය ගැන සොයා බලයි…!

2022-02-25 at 3:15 pm
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ නාරාහේන්පිට මිල්කො කර්මාන්ත ශාලාවේ අද (25) නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය. එහි දී...

මහ බැංකුව කඩල සල්ලි ලොරි පිටින් සිරිකොතට ඇද්දා…! – ජොන්ස්ටන්…

2022-02-25 at 1:43 pm
ආණ්ඩු පක්‍ෂ ප‍්‍රධාන සංවිධායන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු  මෙම අදහස් පල කරන ලදී. හිටපු ඇමතිතුමා කතා...

බටහිර කුපිත කිරීම් හමුවේ රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කරයි…! චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරයත් රුසියාව අතේ…!

2022-02-25 at 8:18 am
රුසියාව ඊයේ (24) පූර්ණ වශයෙන් යුක්රේනය ආක‍්‍රමණය කිරීම ආරම්භ කළ බව විදෙස් මාධ්‍ය පවසයි. ඒ...

රට දැවැන්ත අර්බුදයක…! ඉන්ධන තව දින 4ටයි..! ඩොලර් නැතිව ඩීසල් නැවක් ආපහු ගියා..! – දයාසිරි… –

2022-02-25 at 6:16 am
ශ්‍රී ලංකාව මුහුණ දෙන දැවැන්තම අර්බුදයට අද මුහුණ දෙමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ...

ජනවාරි අපනයන ආදායම ඩොලර් බිලියනය ඉක්මවයි…!

2022-02-24 at 10:17 pm
2021 ජනවාරි මාසයට සාපේක්ෂව 2022 ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකාවේ වෙළඳ භාණ්ඩ අපනයනය ඇමරිකන් ඩොලර්...

මේ රටේ ඉන්නේ ගොන් තඩි…! කිසි කෙළෙහි ගුණයක් නෑ…! – මෛත්‍රී…

2022-02-24 at 6:52 pm
සිංහලයන් ගොන් තඩියන් යයි අනගාරික ධර්මපාලතුමන් කර තිබෙන ප්‍රකාශය අදටත් මෙරට ජනතාවට ගැළපෙන බව හිටපු...

රූපවාහිනිය සිංහල පමණක් වෙයි…! දෙමළ ඉංග්‍රීසි හැළෙයි…!

2022-02-24 at 3:35 pm
පසුගිය 22 වැනිදා සිට ජාතික රූපවාහිනියේ නිළ ලාංඡනය වෙනස් කර ඇත. රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයාගේ...