පෙර පුවරුව

රුසියාවට සම්බාධක දාන්න ගියොත් වැනසෙන්නේ අපයි..! ගෑස් සහ බලශක්තිය දැනටමත් ගිනි ගණං…! – යුරෝපා කොමිසම…

2022-03-03 at 6:12 pm
යුක්රේනයේ යුද්ධය සහ රුසියාවට එරෙහි සම්බාධක යුරෝපයේ බලශක්ති සැපයුමට හානි කළ හැකි අතර එහි ආර්ථික...

නොමග ගිය සිරිසේන මුල් පුටුවේ හිටෝගෙන වීරවංශලා හරි මඟ යන්න හදනවා…!

2022-03-03 at 2:57 pm
කැබිනට් මණ්ඩලයේ දී ජනාධිපතිවරයා ඉදිරියේ මී පැටවුන් ලෙස හැසිරෙන ඇමැති විමල් වීරවංශ වේදිකා මත සිට...

හරි මගට ගිය විදුරට සහ ප්‍රේමනාත්ට එරෙහිව විනය පියවර ගන්නවා..! – පොහොට්ටු ලේකම්…

2022-03-03 at 10:56 am
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 ක් එක්ව ඊයේ පැවැත්වූ “මුළු රටම හරි මගට ජාතික ප්‍රකාශනය” එළිදැක්වීමේ...

යුක්‍රේන ජනපතිගේ ආයාචනා යාදිනි ගඟට කැපූ ඉනි වෙයි…! රුසියාව සමග සටනට නොඑන බව ඇමරිකාව සහ නේටෝව කියයි…

2022-03-03 at 10:49 am
රුසියාව විසින් යුක්රේනයට එරෙහිව යුද ක්‍රියා මාර්ගයකට පිවිසිය ද, තම සංවිධානයේ නීතිරීතිවලට අනුව යුක්රේනයට හමුදා...

ඩීසල් නැවෙන් ටොන් 8000ක් විදුලියට…!

2022-03-03 at 10:23 am
ඩීසල් මෙට්‍රික් ටොන් 8000 ක් විදුලි බල මණ්ඩලයට ලබා දෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත...

බොරතෙල් මිල ඩොලර් 116 පනී…!

2022-03-03 at 9:03 am
බ්‍රෙන්ච් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 116 දක්වා ඉහළ ගොස් තිබේ. මෙතරම් මිල ඉහළ...

කාපට් පාරවල් කියන්නේ ඩොලර්…! පාර කාපට් කරන්න කලින් තෙල් බෙහෙත් ටික ගේන්න…! – මෛත්‍රී හරි මඟට බසිමින්…

2022-03-02 at 7:56 pm
ස්වයංපෝෂිත ආර්ථිකයක් පැවැති රට අද, පොළොන්නරුවේ ගමේ කඩෙත් ඉන්දියානු සහල් විකුණන තැනට පත්ව ඇතැයි හිටපු...

දුම්රිය ධාවනයට තෙල් හිඟයක් නෑ…! ටොන් 37 000ක ඩීසල් නැවක් වරායේ…!

2022-03-02 at 6:18 pm
දුම්රිය ධාවනය සඳහා ඉන්ධන අර්බුදයක් නොමැති බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. නිවේදනයක් නිකුත්...