Toggle navigation
මුල් පුවරුව
පෙර පුවරුව
පසු පුවරුව
පිට පුවරුව
විමසුම් පුවරුව
Submit
පිට පුවරුව
ලක්දිව ශාසන ඉතිහාසය විකෘති කරන්න එපා! මහාචාර්ය රාජ් සෝමදේවයන්ට පිළිතුරක්! – මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි
2020-07-08 at 11:52 am
මහාචාර්ය රාජ් සෝමදේව මහතා විසින් පසුගිය දිනෙක සිදුකල ප්‍රසිද්ධ දේශනයක දී සමස්ත සමාජයම නොමග යවන...
රටටම හිසරදයක් වන මනාප ක්‍රමය අහෝසි කරන්න! කොට්ඨාසයට වගකියන මන්ත්‍රීවරයෙක් ලබා දෙන්න! – අනූප පස්කුවල් අගමැති මහින්දගෙන් ඉල්ලයි…
2020-07-07 at 9:11 am
වර්තමාන මනාප පොරය නිමා නිමා කර කොට්ඨාශ ක්‍රමය ගෙන ඒම සඳහා අලුතින් බිහිවන රජය යටතේ...
ගෝඨා මහ ඡන්දෙන් පස්සේ ඇමරිකාව එක්ක MCC අත්සන් කරනවා! එදා අපි අත්සන් කරන්න යද්දි එරෙහි වූ අය ජාතියෙන් සමාව ගතයුතුයි! – ජාතික හෙළ උරුමය
2020-06-17 at 4:23 pm
පසුගිය ජනාධිපතිවරණ සමයේදී මෙරට ජාතික සංවිධාන හා ජාති හිතෛශීන් ලෙස තමන්ව හඳුන්වාගන්නා යම් කණ්ඩායමක් ඇමරිකාව...
මගේ ඥාතීන්ට මිතුරන්ට ණය දෙන්න කියලා මම කියන්නේ නෑ! මේ රටේ ජනතාවට උවමනා සහන බැංකු මගින් දෙන්න! රට ගොඩනඟන්න එහෙම නැතිව බෑ! – ජනපති
2020-06-15 at 9:13 pm
බිඳ වැටී ඇති ආර්ථිකය ගොඩගැනීමට රාජ්‍ය බැංකු සෘජුවම දායකවිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය...
කොරෝනා මැඩලිය හැකි අවිය පරණ පාර්ලිමේන්තුව කැඳවා සංවාද කිරීමයි! ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතයත් එයයි! – කිරිඇල්ල
2020-06-06 at 2:22 pm
කොරෝනා මැඩලීමට සුදුසුම අවිය පාර්ලිමේන්තුව බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අධ්යක්ෂ ජනරාල්වරයා පවසා ඇතැයි හිටපු පාර්ලිමේන්තු...
ඕස්ට්‍රේලියන් හරක් ගෙනාවේ ජනතාවට බෙදන්න නෙමෙයි! පහුගිය ආණ්ඩුවේ හරක් වැඩ තුනක් නිවැරදි කරන්න! – මිල්කෝ සභාපති
2020-06-06 at 10:18 am
මිල්කෝ සමාගමේ සභාපති ලසන්ත වික්‍රමසිංහ තැබූ ෆේස්බුක් සටහනක් මෙසේය. මුලින්ම කියන්න ඕන මම මේකට සෘජුව...
ලොවම ගිළගත් කොරෝනා වසංගතයෙන් ජනපති රට බේරාගත්තා! – මිහින්තලේ විහාරාධිපති හිමි…
2020-06-06 at 9:02 am
පොසොන් රාජ්‍ය මහෝත්සවයට සමගාමීව සංවිධාන කෙරෙන මිහින්තලා ආලෝක පූජාව දෙවන දින විවෘත කිරීම ජනාධිපති ගෝඨාභය...
පොහොට්ටුවට ඡන්දේ දෙන්න එපා! ස්වාධීන මැතිවරණ කොමිසමේ හූල් උතුරේ ජනතාවගෙන් ඉල්ලයි…
2020-06-06 at 8:34 am
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය ලබා නොදෙන ලෙස ස්වාධීන මැතිවරණ කොමිසමේ සමාජික මහාචාර්ය රත්නජීවන් හූල්...
« Previous
1
2
…
18
19
20
…
67
68
Next »
මුල් පුවරුව
රැඳවුම් බද්දෙන් කොටස් වෙළඳපොළ ගොඩ… බැංකු සහ මූල්‍ය ආයතන කබලෙන් ළිපට…!
ක්ලීන් ශ්‍රී ලංකා කියන්නේ බස් – ත්‍රීවිල් කෑලි ගලවන එක නෙමෙයි… ඒවා කරන්න අපි නියෝග දීලා නෑ…! – නි. ඇමති චතුරංග අබේසිංහ….
වාහන ආනයනයට සූදානම්….බදු 45%කින් ඉහළට… මිල අඩුම වාහනේ ලක්ෂ 33යි…!
පොහොසත් මුස්ලිම් රටවල් මගහැර බංකොලොත් ලංකාවට රොහින්ග්‍යා සරණාගතයන් ගෙන ඒම කුමන්ත්‍රණයක්…! – ආචාර්ය සරත් වීරසේකර….
මාලිමා මන්ත්‍රීලා තුන්වේලම කන්නේ පාර්ලිමේන්තුවෙන්… කුස්සියක ලොකු අර්බුදයක….! – දිලිත්….