පාලකයින් නිලධාරීන් ඔක්කොම හොරු..! අල්ලස් කොමිසමේ සභාපතිත් අල්ලස් අරන්…! – අනුර…

May 3, 2022 at 2:46 pm | by emanisa.lk

අල්ලස් හෝ දූෂණ කොමිසන් සභාවේ සභාපතිවරයාට එම කොමිසන් සභාවේම විමර්ෂණයක් පවතින බව ජාතික ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක පවසයි.

වාහනයක් නිදහස් කිරීමට අල්ලසක් ලබා ගැනීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය ක්‍රියාත්මක බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

දුෂිත ගණුදෙනු කිහිපයකට අදාළ ලිපි ගොනු කිහිපයක් අද(03) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රසිද්ධ කරමින් අනුර දිසානායක මේ පිළිබඳව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *