පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වෙල රටට බෝම්බ ගහපු කුක්කෝ දැන් බය වෙලා….!

April 26, 2021 at 9:37 am | by emanisa.lk

පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී එක එක අන්තවාදී සංවිධාන සමග එකතු වී රටට බෝම්බ ගැසීමට අයිතියක් නැතැයි තිස්ස කුට්ටිආරච්චි පවසයි.

කිසිවෙකු ජාතිවාදය අවුස්සා බෝම්බ ගසා ඇත්නම් ඔවුන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීමට යාමේ දී කතානායකගෙන් අවසර ගැනීමට පාර්ලිමේන්තු වරප්‍රසාද ආරක්ෂා කිරීමට නොහැකි බව ද මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

අද රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගන්නා විට එම පෝලීමේ සිටින ඊළඟ බලු කුක්කන් ටික භීතියට පත්ව ඇතැයි තිස්ස කුට්ටිආරච්චි සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස