පාරට නොබැස්සොත් දරුවෝ අපට නපුසංකෝ කියයි…! – පේෂල මනෝජ්…

September 13, 2022 at 12:13 pm | by emanisa.lk

රට පත්ව ඇති අර්බුදය හමුවේ පාරට නොබැස කර බා ගෙන සිටියහොත් දරුවන් තමන්ට නපුසංකයින් යැයි කියනු ඇතැයි පේෂල මනෝජ් පවසයි.

තමන්ට පෞද්ගලිකව කිසිදු ගැටලුවක් නොමැති වුව ද ජනතාව පාන් ගෙඩියක් රු. 300-350ට කන්නේ කෙසේ දැයි ඔහු ප්‍රශ්න කරයි.

කලාකරුවන් වන තමන්ට ලොව ඕනෑ ම රටකට ගොස් සිය දක්ෂතා ප්‍රදර්ශනය කර හොඳින් ජීවත් විය හැකි බව ද හෙතෙම පෙන්වා දෙයි.

අවු. 75ක ජනාධිපතිවරයෙකු සහ අගමැතිවරයෙකු මේ රට හදන්නේ යැයි පැවසීම විහිළුවක් බවයි, පේෂල මනෝප් ප්‍රකාශ කළේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *