පාඨලීගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ආගමික නායකයිනන්ට…!

June 24, 2023 at 2:23 pm | by emanisa.lk

හිටපු අමාත්‍ය පාඨලී චම්පික නායකත්වය දරන එක්සත් ජනරජ පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය සර්ව ආගමික නායකයින් වෙත පිළිගැන්වීම අද (24) සිදුවිය.

2023 මැයි මස 22 වන ජනරජ දින ජාතික සමුළුවේ දී එළිදක්වන ලද එක්සත් ජනරජ පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය, මෙලෙස ආගමික නායකයින් වෙත පිළිගැන්විනි.

රට පුරා පිහිටි ආගමික ස්ථානවල දී සර්ව ආගමික නායකයන් වෙත පිළිගැන්වීමේ පිළිගැන්විය.
දවටගහ පල්ලියේ ඉක්බාල් මවුලවී තුමා වෙත එම ප්‍රතිපත්ති ප්‍රකාශය මෙලෙස පිළිගැන්විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *