පාකිස්ථානු අගමැති මෙරට පාර්ලිමේන්තුව ඇමතීම අවලංගු කරයි…!

February 17, 2021 at 11:45 am | by emanisa.lk

දෙදින නිල සංචාරයක් සදහා පෙබරවාරි 22 වන දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් සිය සංචාරයේ සැලසුම් වෙනස් කර තිබේ.

පෙබරවාරි 24 වන දා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමට ද හෙතෙම සැළසුම් කර තිබිණි.

කෙසේ වුවද කොවිඩ් තත්ත්වය සැලකිල්ලට ගනිමින් පාර්ළිමේන්තුව ඇමතීම අවලංගු කිරීමට තීරණය කර ඇති බව මාධ්‍ය වාර්තා පළ කරයි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *