පළාත් සංචරණ සීමා නැවතත් දීර්ඝ වෙයි…!

October 8, 2021 at 1:25 pm | by emanisa.lk

පළාත් අතර සංචරණ සීමා ලබන 21 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට කොවිඩ් මර්දන කමිටුව අද තීරණය කළේය.

රජය පළාත් අතර මෙම සංචරණ සීමා පනවනු ලැබුවේ කොවිඩ් පැතිරීම පාලනය කිරීම සඳහාය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *