ඊයේ මෙන් ම අදත් කොළඹ ඇතුළු දිවයිනේ ප්‍රදේශ ගණනාවක ඉන්ධන පිරවුම්හල් පාළු ස්වභාවයක් ගෙන තිබූ...
නව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ රසායනික පොහොර ආනයනය කිරීමට තීන්දු කර ඇතැයි ඇතැම් වෙබ් අඩවි...
බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍ය ධූරයේ දිවුරුම් දීම ඉතා ම සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් නිරෝධායන නීතිවලට අනුව...
සෙරන්ඩිබ් සමාගම පිටි කිලෝවක මිල රු. 18කින් ඉහළ නංවන බව පසුගියදා ප්‍රකාශ කළේ ය. එහෙත්...
ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක ධූරයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ...
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයට පත්කිරීමට කැප වූ ශ්‍රීලනිප පසුපෙළ නායකත්වය මේ වන විට රටේ කිසිදු...
නිරෝධායන නීති උල්ලංඝනය කරමින් උද්ඝෝෂණයක් සංවිධානය කිරීමේ චෝදනා මත පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්රියාකාරිකයන් පස් දෙනෙකු...
Covid-19 ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයන් දහස් ගණනක් රටේ සිටිය හැකි බවට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්...