පසු පුවරුව

විමල්ලා ආණ්ඩුවට එරෙහිව 29 එළියට බසී…! ප්‍රසිද්ධ ජන හමුවක් සූදානම්…!

2021-10-25 at 7:26 am
කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් සියයට හතළිහක් ඇමෙරිකානු සමාගමකට පැවරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණයට එරෙහිව මහජන...

පාස්කු ප්‍රහාරයේ චූදිතයින් නීතිපති මිස කාදිනල්ට තීන්දු කරන්න බෑ…! – දයාසිරි…

2021-10-24 at 10:36 pm
පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නම් ඒ සඳහා පැහැදිලි සාක්ෂි තිබිය යුතු...

පැනමා පේපර්ස්වලට මම සම්බන්ධ නෑ..! විද්‍යා අමරපාලත් සම්බන්ධ නෑ..! බොරු මඩ එපා..හැකි නම් වැඩවලින් මා පරදනු..! – පාඨලී…

2021-10-24 at 8:55 am
තමන්ට මඩ ප්‍රහාර එල්ල නොකර හැකිනම් වැඩ වලින් තමන්ව පරාජය කර පෙන්වන ලෙස සමගි ජන...

රාජ්‍ය ආයතන 30කට අලුත් ප්‍රධානීන්….! වියත් එරන්දට සහ ෂර්මිලාටත් තනතුරු…!

2021-10-23 at 9:08 pm
රාජ්‍ය ආයතන 30ක පමණ ප්‍රධානීන් ඉවත්කොට නව ප්‍රධානීන් පත් කිරීමට රජය තීරණය කොට ඇතැයි විශ්වාස...

ලබන අවුරුද්දේ කොවිඩ් පාලනය කළ ලෝකයක්…! ලෝක ප්‍රකට විශේෂඥයෝ හෙළි කරති…!

2021-10-23 at 8:26 pm
මේ වන විට ලෝකයේ විශේෂඥයින් ගණනාවක් 2022 වසර මැද කාර්තුව වන විට කොවිඩ් පාලනය කරගත...

ආණ්ඩුවේ සුලු පක්ෂ හොඳට ම කලකිරෙයි…! තීන්දුවක් ගන්න ටිරාන්ගේ නිවසට රැස්වෙති…!

2021-10-23 at 6:17 pm
ආණ්ඩුව තම අදහස්වලට ඇහුම්කන් නොදීම සම්බන්ධයෙන්, ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ ගණනාවක් දැඩි කලකිරීමට පත්ව සිටින බව...

ශ්‍රීලනිපය පළාත් සභා ඡන්දයට බුලත් කොළයෙන්…! දයාසිරි දුමින්ද මහ ඇමැති තරඟයට සූදානම්…!

2021-10-23 at 2:58 pm
ඉදිරි පළාත් සභා මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදුජන පෙරමුණෙන් වෙන්ව තරඟ වැදීම සඳහා...

කිලිං ෆීල්ඩ් තැනූ චැනල් ෆෝ බ්‍රිතාන්‍ය රජයෙලු…! ශ්‍රී ලංකාවට එරෙහි ජාත්‍යන්තර මෙහෙයුම දස වසකට පසු එළියට…!

2021-10-23 at 9:23 am
ශ‍්‍රී ලංකාවේ හමුදාව යුද අපරාධ කළ බවට වීඩියෝ චිත‍්‍රපට 2ක් නිපදවූ බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ රූපවාහිනි...