පලස්තීන ගැටුමින් දෙපාර්ශ්වට ම බරපතළ හානී…! මරණ 500 ඉක්මවයි…!

October 8, 2023 at 9:26 am | by emanisa.lk

ගාසා තීරයේ දී ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ගුවන් ප්‍රහාරවලින් අවම වශයෙන් පලස්තීනුවන් 232ක් පමණ මිය ගොස් ඇති බව වාර්තා වේ.

රෝහල් වාර්තා පදනම් කර ගනිමින්, ප්‍රහාර හේතුවෙන් ඊශ්‍රායල ජාතිකයන් ද 300ක් පමණ මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කර ඇත.

මෙම ගැටුම් නිසා පලස්තීන ජාතිකයින් 1500කට අධික පිරිසක් ද පලස්තීන ජාතිකයින් 1500කට අධික පිරිසක් ද තුවාල ලබා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *