නූගත් භික්ෂූන් පන්සලට වෙලා ආගමේ වැඩක් බලාගනු…! අපි ෆෙඩරල් රාජ්‍යයක් හදලා තමයි පස්ස බලන්නේ…! – විග්නේශ්වරන්…

February 9, 2023 at 8:09 am | by emanisa.lk

13 වන සංශෝධනය යහපත් වුව ද එමගින් පමණක් දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුනොවන බව සී.වී. විග්නේශ්වරන් පවසයි.

තමන් පස්ස බලන්නේ දෙමළ ජනතාවගේ ගැටලු සඳහා ෆෙඩරල් රාජ්‍යයක් නිර්මාණය කර බවයි, ඔහු ප්‍රකාශ කළේ.

13 වන සංශෝධනයට එරෙහිව කටයුතු කරන භික්ෂූන් වහන්සේලා සිංහල පාළි හැර කිසිවක් නොදන්නා බවත් උන් වහන්සේලා දේශපාලනයට ඇඟිලි නොගැසිය යුතු බවත් හෙතෙම සඳහන් කළේය.

සිංහල පාලියෙන් රටක් නඩත්තු කළ නොහැකි බව ප්‍රකාශ කළ සී.වී. විග්නේශ්වරන්, උන් වහන්සේලා පන්සලට වී ආගමික කටයුතු කළ යුතු බවත් අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *