නිවසේ කොවිඩ් ආසාදිතයෙක් සිටී නම් 1906ට දැනුම් දෙන්න…! – හමුදාපති….

May 3, 2021 at 12:35 pm | by emanisa.lk

නිවසේ කෝවිඩ් -19 ආසාදිතයන් සිටී නම් 1906 අමතා දැනුම් දෙන්නැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

රෝහල්වලට යා නොහැකිව නිවෙස්වල සිටින රෝගීන් සම්බන්ධයෙන් මෙම පියවර ගත් බව ද යුද හමුදාපතිවරයා සඳහන් කරයි.

රෝහල් පහසුකම් නොමැතිව රෝගීන් නිවෙස්වල සිටින බව වාර්තා වීමත් සමඟ ඊට විසඳුම් ලෙස මෙම වැඩපිළිවෙළ දියත් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *