නිදහස් උළෙලට ආවොත් බේරේ වැවට දමන බව කී ෆේස්බුක් චණ්ඩියා අත්අඩංගුවට…!

January 26, 2023 at 6:28 pm | by emanisa.lk

නිදහස් උළෙලට සහභාගී වන අයට තර්ජනය කළ අයකු අත්අඩංගුවට ගෙන ඇතැයි සමාජ මාධ්‍ය වාර්තා කරයි.

මෙම පුද්ගලයා නිදහස් උළෙලට පැමිණෙන ආරාධිතයින්ට බේරේ වැවේ දිය කෙළියට සූදානමින් පැමිණෙන ලෙස පෝස්ටුවක් පළ කර තර්ජනය කොට ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *