නව රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමතිවරු දිවුරුම්දීම හෙට!

November 26, 2019 at 5:46 pm | by emanisa.lk

නව රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමතිවරුන් දිවුරුම් දීම හෙට (27) පෙරවරු 9ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු කිරීමට නියමිතය.

එය සඳුදා දින සිදුකිරීමට නියමිත වුවද පසුව දැනුම් දුන්නේ කල් දැමූ බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස