තානාපති සේවයට දේශපාලන හිතවතුන්..! විදේශ කටයුතු අමාත්‍යංශය අලි අමාරුවක…!

March 6, 2023 at 2:25 pm | by emanisa.lk

තානාපති සේවය සඳහා පාලක පක්ෂ දේශපාලනඥයින්ගේ හිතවතුන් පත්කිරීම නිසා විදේශ කටයුතු අමාත්‍යංශය නැවත දැඩි පීඩනයට ගොදුරු වී තිබේ.

විදෙස් රටවල සහ විදේශ කටයුතු අමාත්‍යංශයේ මේ වන විට තනතුරු 98ක් පුරප්පාඩු වී ඇති අතර දේශපාලනඥයින් සිය දරුවන්ට සහ ඥාතීන්ට අදාළ තනතුරු ලබා ගැනීමට පොරයකට එළඹ තිබේ.

අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තගේ සහ හිටපු අමාත්‍ය දුමින්ද දිසානායකගේ ඥාතීන් ද ඒ අතර ඇතැයි දැනගන්නට ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *