ඩයනා කියන්නේ තාල වර්ගයේ ගසක්…!

October 22, 2023 at 2:27 pm | by emanisa.lk

ඩයනා ගමගේ යනු අගක් මුලක් නැති තාල වර්ගයේ ගසක් යැයි සමගි ජන බලවේගයේ විජිත් විජයමුණි සොයිසා පවසයි.

කාන්තාවකට නොහොබිනා අයුරින් හැසිරීම පිළිබඳ ඇයට විනය පරීක්ෂණයක් තැබිය යුතු බවයි, ඔහු ප්‍රකාශ කළේ.

ජාතික ලැයිස්තුවෙන් ඩයනා ගමගේ පාර්ලිමේන්තුවට ගත් සජබ අය රෙදි උස්සා තමන්ගේ පස්ස පැත්තට දෙකක් වේවැලකින් ගසා ගත යුතු බව ද විජයමුණි සොයිසා කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *