ජාතිවාදයේ රුහිරු පියා බණ්ඩාරනායකයි..! විරෝධතාකරුවෝ ප්‍රතිමාවේ දෑස් බැඳ පළිගනිති..!

April 29, 2022 at 8:23 pm | by emanisa.lk

ගාලු මුවදොර බණ්ඩානායක ප්‍රතිමාවේ දෑස් බැඳ ගෙළෙහි ලනුවක් ලෑමට එහි රැඳී සිටින විරෝධතාකරුවෝ කටයුතු කර තිබේ.

මෙම කණ්ඩායම ට්විටර් සටහනක් තබමින් පවසා ඇත්තේ “ජාතිවාදයේ රුහිරු පියාගේ නෙත් එසේ අප බැඳ දැමූහ” කියා ය.

ටැමිල් ගාර්ඩියන් වෙබ් අඩවිය ලිපියක් පළ කරමින් බණ්ඩාරනායක ප්‍රතිමාව බිමට සමතලා කරන ලෙස ඉල්ලා දින කිහිපයකට පසු මෙය වාර්තා වීම ද විශේෂත්වයකි.

කෙසේ වුව ද හිටපු අග්‍රාමාාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකගේ දියණිය වන හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග රූපවාහිනී වැඩසටහනකට එකතු වෙමින් මහත් සේ වර්ණනා කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *