ජාජබෙ විරෝධතාවට ජල හා කඳුලු ගෑස් ප්‍රහාර…!

February 26, 2023 at 4:50 pm | by emanisa.lk

මැතිවරණය කල්දැමීමට එරෙහිව ජාතික ජනබලවේගය අද (26) සංවිධානය කළ විරෝධතාවට මීට සුළු මොහොතකට පෙර පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල විය.

ඒ කොළඹ යුනියන් පෙදෙස දී ය. පොලිසියේ එම ප්‍රහාරය සමග ම පිරිස විසිර යනු දැකගත හැකි විය.

මෙම විරෝධතාවට ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *