ජනපති අගමැති නිල රථ විකුණා ඩොලර් අර්බුදය විසඳනවා..! – අනුර…

May 7, 2022 at 10:23 pm | by emanisa.lk

මේ වන විට රට දැඩි විදේශ විනිමය හිඟයකට මුහුණපා ඇතැයි ජවිපෙ නායක අනුර දිසානායක පවසයි.

එහෙත් රටෙි ජනාධිපති අගමැති සහ විපක්ෂ නායක ගමන් කරන වාහන ඩොලර් මිලියන 02කට වඩා  වැඩි බවයි, ඔහු පෙන්වා දෙන්නේ.

ජවිපෙ ආණ්ඩුවක් යටතේ ජනපති අගමැති විපක්ෂ නායක සහ ඇමැතිවරුන් භාවිත කරන සියලු සුපිරි වාහන පිට රටට විකුණා දමා ඩොලර් ගෙන එන බව ද අනුර දිසානායක අවධාරණය කරයි.

අද (07) කකොළඹ දී ජාතික භික්ෂු පෙරමුණේ විරෝධතාවක් අමතමින් ජවිපෙ නායකයා මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *