ජවිපෙ තවම 88-89 කාලේ වගේමයි..! මැයි 09 වෙනිදා ඒක තහවුරු වුණා..! – නාමල්…

November 1, 2022 at 10:19 am | by emanisa.lk

ජනතා විමුක්ති පෙරමුණ තවමත් 88-89 කාලයේ මෙන් ප්‍රචණ්ඩත්වය අනුව කටයුතු කරන බව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසයි.

ජවිපෙ වෙනස් වී ඇතැයි සිතුව ද මැයි 09 වෙනිදා ඔවුන් හැසිරුණේ 88-89 කාලයේ මෙන් බවයි, නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළේ.

ජවිපෙ පොලු මුගුරු කඩු කිනිසි ආයුධ බිම දමා රට ගොඩනැඟීමට එකතු වනු ඇතැයි සිතුව ද මෙතෙක් එවැන්නක් දක්නට නැතැයි ද හෙතෙම සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *