ජවිපෙ ජනපති අපේක්ෂක අනුර!

August 18, 2019 at 7:05 pm | by emanisa.lk

ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක නම් කරයි.

කොළඹ ගාලු මුවදොර පැවති ජන රැලියේදී එම පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නම් කළේය.

ජනතා විමුක්ති පෙරමුණ අලුත් පරපුර, සමනල පියාපත් ඇතුළු සිවිල් සංවිධාන ගණනාවක් ජනාධිපතිවරණය සඳහා එක පෙරමුණක් ලෙස

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *