ජනාධිපති උපදේශක මාරසිංහ සුනඛයෙක් දූෂණය කරලා..! වීඩියෝ ඡායාරූප සමග හිරුණිකා මාධ්‍ය හමුවක…

December 23, 2022 at 7:52 pm | by emanisa.lk

ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ ඉල්ලා අස්වූයේ සුනඛයෙකු සමග ලිංගිකව හැසිරීමේ සිද්ධියක් මුල් කරගෙන බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසයි.

අදාළ වීඩියෝ තමන් අතට පත්වීමත් සමගම ආශු මාරසිංහ ඉල්ලා අස් වූ බවයි, හිරුණිකා පවසන්නේ.

වර්තමානයේ ජනාධිපතිවරයා වටා සිටින සාගල රත්නායක, අකිල විරාජ් කාරියවසම් ආදී සියලු දෙනා විකෘති ලිංගික ආශාවන් සහිත අය බවට ද හිරුණිකා චෝදනා කළාය.

කෙසේ වුව ද අදාළ වීඩියෝව අනුව පැහැදිලි වන්නේ කිසිවකු සමග ආශූ මාරසිංහ යහන්ගත වීමෙන් අනතුරුව නිදන කාමරයට නිවසේ සුරතල් කුඩා සුනඛයා පැමිණි බව යැයි ඇතැම් පාර්ශ්ව පෙන්වා දෙයි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *