ජනප්‍රිය විකට රංගන ශිල්පියෙකු වන ටෙනිසන් කුරේ මීට සුළු වේලාවකට පෙර කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත වී තිබේ.
කලක් රෝගාතුරව රෝහල්ගත වී සිටි හෙතෙම මියයන විට 68 වැනි වියෙහි පසුවිය.
විකට නළුවෙකු ලෙස ජනප්‍රියත්වයට පත් ටෙනිසන් කුරේ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු තිරපිටපත් රචකයෙකු ගායකයෙකු ලෙස මෙන් ම ගී පද රචකයෙකු ලෙස ද කටයුතු කළේය.