ඡන්දේ පැරදුණේ සිරිකොතේ භූමිදෝෂයකින්…! එජාප මූලස්ථානය නව ජයභූමියකට…!

October 14, 2022 at 2:47 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය පිහිටි පිටකෝට්ටේ සිරිකොත භූමිය දෝෂ සහිත බව ජ්‍යෝතීෂවේදීන් පෙන්වා දී ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව පක්ෂ මූලස්ථානය රාජගිරිය ප්‍රදේශයේ පිහිටි අක්කර දෙකක පමණ භූමියක ගොඩනැගීමට හැකි බව හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් එජාප නායක හමුවක දී පවසා ඇත.

එහි දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා ඇත්තේ එම භූමිය ගොඩනැඟිල්ලක් ඉදිකිරීම සඳහා ආයෝජකයෙකුට ලබා දී එහි තට්ටු දෙකක් පමණ පක්ෂයට ලබා ගැනීම උචිත බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *